/
/
title icon
මීළඟ ජනාධිපතිවරණයේදී රනිල්ට ඡන්ද ලක්ෂ සීයක් - වජිරගෙන් අනාවැකියක්
මීළඟ ජනාධිපතිවරණයේදී රනිල්ට ඡන්ද ලක්ෂ සීයක් - වජිරගෙන් අනාවැකියක්
Editor
1 year ago
Share:
මීළඟ ජනාධිපතිවරණයේදී රනිල්ට ඡන්ද ලක්ෂ සීයක් - වජිරගෙන් අනාවැකියක්

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද  ලක්ෂ 100 ක් ලබාදී ජනපති පුටුවේ වාඩි කරවීම සඳහා පෙළ ගැසෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

සියලු දෙනා එක් වුවහොත් එම කාර්යය කළ හැකි බවද ඔහු සඳහන් කළා. 

රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්ව අගමැති වී ඉන් පසු ජනපති වන බව තමා වසරකට පෙර අනාවැකි කියා තිබූ බව කී අබේවර්ධන මහතා මීළඟ ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ වාර්තා ගත වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෙන රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම නැවතත් ජනාධිපති ධුරයට පත් වන බවත් කියා සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required