/
/
title icon
පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අද චෙන්නායි නුවරට
පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අද චෙන්නායි නුවරට
Editor
1 year ago
Share:
පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අද චෙන්නායි නුවරට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. 
ඒ, චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගනයේදීයි.  
ලෝක කුසලානයේ  තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 02 වන ස්ථානයේ දකුණු අප්‍රිකාවත්, 06 වන ස්ථානයේ පාකිස්තානයත් මේ වනවිට පසුවනවා.  
පසුගිය තරග දෙක සඳහා ක්‍රීඩා නොකළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නිත්‍ය නායක ‌ටෙම්බා බවුමා අද තරගයට ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.  
ඊට අමතරව ෆකර් සමාන්ද අද තරගයට ක්‍රීඩා කරනු ඇති බව සඳහන්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required