/
/
title icon
ඊශ්‍රායලයේ ගැටුම්වලින් මියගිය අනුලාගේ දේහය හෙට ශ්‍රී ලංකාවට
ඊශ්‍රායලයේ ගැටුම්වලින් මියගිය අනුලාගේ දේහය හෙට ශ්‍රී ලංකාවට
Editor
1 year ago
Share:
ඊශ්‍රායලයේ ගැටුම්වලින් මියගිය අනුලාගේ දේහය හෙට ශ්‍රී ලංකාවට

 

ඊශ්‍රායලයේ ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ සිරුර මෙරටට එවීම සඳහා කටයුතු කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. 
ඔහු කියා සිටියේ ඇයගේ සිරුර හෙට පෙරවරුව වනවිට දිවයිනට ළඟා වනු ඇති බවයි.  
මේ අතර, හමාස් සටන්කාමීන් එල්ල කළ ගැටුම් අතරතුර අතුරුදන් වූ අනෙක් ශ්‍රී ලාංකිකයා මියගොස් ඇත්දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව තානාපතිවරයා ප්‍රකාශ කළා.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required