
පානදුර නගරය ආසන්නයේ පිහිටි ක්‍රීඩා භාණ්ඩ අලෙවිසැලක අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
දෙමහල් ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්නෙන් එහි පවත්වාගෙන ගිය ක්‍රීඩා භාණ්ඩ අලෙවිසැලට දැඩි හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න පාලනය කර ඇති බව සඳහන්.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.