/
/
title icon
නවසීලන්තයට කාසියේ වාසිය, ඔස්ට්‍රේලියාවට පහර දෙන්න කියයි
නවසීලන්තයට කාසියේ වාසිය, ඔස්ට්‍රේලියාවට පහර දෙන්න කියයි
Editor
1 year ago
Share:
නවසීලන්තයට කාසියේ වාසිය, ඔස්ට්‍රේලියාවට පහර දෙන්න කියයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියාවට ආරාධනා කළා.

තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ධරම්සාලා හිදීයි.  

මේ වනවිට නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ 03 වන ස්ථානයේත්, ඔස්ට්‍රේලියාව 04 වන ස්ථානයේත් පසුවනවා.

අද තරගය සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායමට ට්‍රැවිස් හෙඩ් කැඳවා ඇති අතර, නවසීලන්ත කණ්ඩායමේ  මාර්ක් චැප්මන් වෙනුවට ජේම්ස් නීසම් ක්‍රීඩා කරනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required