/
/
title icon
ළමා නිවාසයක දැරියන් 05 දෙනෙකු පළා යයි
ළමා නිවාසයක දැරියන් 05 දෙනෙකු පළා යයි
Editor
1 year ago
Share:
ළමා නිවාසයක දැරියන් 05 දෙනෙකු පළා යයි

මීටියාගොඩ ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවා සිටි දැරියන් පස්දෙනෙකු  ඉන් පලා ගොස් ඇතැයි මීටියාගොඩ පොලිසිය පවසනවා. 
ඊයේ දහවල්  මෙම දැරියන් පළාගොස් ඇති බවටයි මීටියාගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ. 
මෙලෙස පළාගොස් ඇත්තේ වයස අවුරුදු 17 , 14, 13 යන වයස්වල පසුවන දැරියන් බවත් ඔවුන්,  බටපොල, කොළඹගේ ආර, හික්කඩුව , ඇල්පිටිය සහ නෙළුව යන ප්‍රදේශවල පදිංචි පදිංචිකරුවන් බවත් පොලීසිය පවසනවා. 
පළා ගිය දැරියන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැහැ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required