/
/
title icon
ඉන්දීය මුදල් ඇමතිවරිය දිවයිනට
ඉන්දීය මුදල් ඇමතිවරිය දිවයිනට
Editor
1 year ago
Share:
ඉන්දීය මුදල් ඇමතිවරිය දිවයිනට

ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය නිල සංචාරයක් අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියා.  

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින් විසින් ඇය එහිදී පිළිගනු ලැබූ බවයි ගුවන් තොටුපළ අප වාර්තාකරු සඳහන් කළේ.

ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා ශ්‍රී ලංකාවට පැමිණ වසර 200 ක් ගතවීම වෙනුවෙන් පැවැත්වෙන සංවත්සර උත්සවය සඳහාද එක්වන ඇය එහි ප්‍රධාන දේශනය සිදුකරනු ඇති.

ශ්‍රී ලංකා රජය සංවිධානය කර ඇති එම උත්සවය නම් කර ඇත්තේ “NAAM 200” ලෙසයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required