/
/
title icon
ආබාධයට ලක් වූ රබාඩා අද තරගයට
ආබාධයට ලක් වූ රබාඩා අද තරගයට
Editor
1 year ago
Share:
ආබාධයට ලක් වූ රබාඩා අද තරගයට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.  

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු දෙකට පූනේ හිදී තරගය ආරම්භ වීමට නියමිතයි.

ආබාධයක් හේතුවෙන් පසුගිය තරගයට ක්‍රීඩා නොකළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කගීසෝ රබාඩා අද තරගයට ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.  

මේ වනවිට ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයේත්, නවසීලන්තය තුන්වන ස්ථානයේත් පසුවනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required