/
/
title icon
ජන හා නිවාස සංගණනය ඇරඹේ
ජන හා නිවාස සංගණනය ඇරඹේ
Editor
1 year ago
Share:
ජන හා නිවාස සංගණනය ඇරඹේ

වසර දහයකට වරක් සිදු කරනු ලබන ජන හා නිවාස සංගණනය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණා.  

මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.

මෙම වසරේ සිදු කරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිතා කිරීමයි.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required