/
/
title icon
බද්දෙන් පසු සීනිවලට උපරිම මිලක්
බද්දෙන් පසු සීනිවලට උපරිම මිලක්
Editor
1 year ago
Share:
බද්දෙන් පසු සීනිවලට උපරිම මිලක්

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඇසුරුම් නොකළ සිදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 275 ක් වන අතර, ඇසුරුම් නොකළ දුඹුරු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 330ක්  වනු ඇති.

ඇසුරුම් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 295 ක් වන අතර, ඇසුුරුම් කළ දුඹුරු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 350 ක් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

පසුගියදා මුදල් අමාත්‍යාංශය විසින් සීනි ආනයනයේදී අය කෙරෙන ආනයන බද්ද ඉහළ නැංවීමට පියවර ගනු ලැබුවා.

ඒ අනුව සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා මෙතෙක් පැවැති ශත 25 ක බද්ද රුපියල් 50 දක්වා ඉහළ නැංවීමටයි මුදල් අමාත්‍යාංශය කටයුතු කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required