
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එල්ල වූ චෝදනා හමුවේ මෙලෙස ඔහු ඉල්ලා අස්වීම භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාව හමුවේ ලෝක කුසලාන තරගාවලියේදී ලද දැවැන්ත පරාජයත් සමග සමාජයේ ක්‍රිකට් ආයතනයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුව තිබෙනවා.