/
/
title icon
තෙවන පාසල් වාරයේ දෙවන අදියර දෙසැම්බර් 22 වැනිදායින් අවසන්
තෙවන පාසල් වාරයේ දෙවන අදියර දෙසැම්බර් 22 වැනිදායින් අවසන්
Editor
1 year ago
Share:
තෙවන පාසල් වාරයේ දෙවන අදියර දෙසැම්බර් 22 වැනිදායින් අවසන්

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර දෙසැම්බර් 22 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.   

කොළඹ පැවති උත්සවයකට අද එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අනතුරුව තුන්වැනි වාරයේ දෙවන අදියර සඳහා නව පාසල් වාරය 2024 වසරේ පෙබරවාරි 02 වැනිදා ආරම්භ කරන බවයි.    

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර නොවැම්බර් 01 වැනිදායී ආරම්භ කෙරුණේ.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required