/
/
title icon
ලාෆ්ස් ගෑස් සමාගමේ හිත උණුවෙයි - ඔක්තෝම්බර් මිලටම මේ මාසයේදීත් ගෑස්
ලාෆ්ස් ගෑස් සමාගමේ හිත උණුවෙයි - ඔක්තෝම්බර් මිලටම මේ මාසයේදීත් ගෑස්
Editor
1 year ago
Share:
ලාෆ්ස් ගෑස් සමාගමේ හිත උණුවෙයි - ඔක්තෝම්බර් මිලටම මේ මාසයේදීත් ගෑස්

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල වැඩි කළ යුතු වූවත්, ලාෆ්ස් ගෑස් සමාගම ගෑස් මිල ඉහළ නොදමන බව සමූහ විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පවසනවා. 

ඒ අනුව මෙම මාසයේදීත් ඔක්තෝම්බර් මාසයේ පැවති මිලට ගෑස් අලෙවි කරන බවයි ඔහු කියා සිටියේ. 

ඒ අනුව ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,985 කට සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,595 කට අලෙවි කරන බවද ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required