/
/
title icon
ජනපති ක්‍රීඩා ඇමතිට සැර වෙයි
ජනපති ක්‍රීඩා ඇමතිට සැර වෙයි
Editor
1 year ago
Share:
ජනපති ක්‍රීඩා ඇමතිට සැර වෙයි

ක්‍රිකට් අතුරු කමිටුව ඉවත් කරගන්නැයි ඉල්ලීම් කර, එසේ නොකළහොත් ක්‍රීඩා නීතිය ඔහු යටතට ගන්නේ යැයි ජනාධිපතිවරයා පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද කියා සිටියා. 
එහිදී තමාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කර, කැමති තීරණයක් ගන්නා ලෙස පැවසු බවයි ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ. 
පත්කළ කමිටුව නැවත අහෝසි  කරන්නේ නැතැයි තමා එහිදී  තරයේ  පැවසූ බවත් රොෂාන් රණසිංහ මහතා මෙහිදී අවධාරණය කළා.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required