/
/
title icon
ක්‍රිකට් ආයතනයට යන පාරක් වැසේ
ක්‍රිකට් ආයතනයට යන පාරක් වැසේ
Editor
1 year ago
Share:
ක්‍රිකට් ආයතනයට යන පාරක් වැසේ

ක්‍රිකට් ආයතනය ඉදිරිපිටින් දිවෙන මාර්ගය වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.  

ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇති බව සඳහන්.  

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් වැළැක්වීම සඳහා මේ වනවිට පොලීසිය සහ හමුදාව කැඳවා ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගය තාවකාලිකව වසා ඇති බවයි වාර්තා වන්නේ.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required