/
/
title icon
ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ අවසන් පරීක්ෂණය අදයි
ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ අවසන් පරීක්ෂණය අදයි
Editor
1 year ago
Share:
ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ අවසන් පරීක්ෂණය අදයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය නවසීලන්තය සමග අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගය දෙපාර්ශවයටම වැදගත් වන අතර, නවසීලන්තය මෙම තරගය ජයග්‍රහණය කළහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකාව තරගය ජයගතහොත් 2025 වසරේ පැවැත්වෙන අයිසීසී ශූරයන්ගේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required