/
/
title icon
අදත් දුම්රියක් අතරමග
අදත් දුම්රියක් අතරමග
Editor
1 year ago
Share:
අදත් දුම්රියක් අතරමග

මහනුවර-බෙලිඅත්ත දුම්රිය කාර්මික දෝෂයක:මගීන් මහමග

මහනුවර සිට මාතර හා බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ අංක 40 දරණ දුම්රිය අඹේපුස්ස සහ මීරිගම අතරදී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා. 

මේ හේතුවෙන් එම දුම්රියෙන් ගමන්ගත් මගීන් දැඩි අපහසුතාවයකට පත්වූ බවයි වාර්තා වන්නේ. 

කාර්මික දෝෂයකට ලක්වු දුම්රිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required