/
/
title icon
කලා නිර්මාණවලින් වාරණය අයින් කරන්න - ජනපති කියයි
කලා නිර්මාණවලින් වාරණය අයින් කරන්න - ජනපති කියයි
Editor
1 year ago
Share:
කලා නිර්මාණවලින් වාරණය අයින් කරන්න - ජනපති කියයි

ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරය අතික්‍රමණය කළ යුතු බවත් ඒ වෙනුවෙන් නව තාක්ෂණයට ගැළපෙන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු ඊට අනුබද්ධ සියලුම ආයතන ප්‍රතිසංවිධානය කිරීමට රජය මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති  2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින්. 
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා කලා නිර්මාණවලින් “වාරණය” යන වචනය ඉවත් කළ යුතු බවද අවධාරණය කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required