/
/
title icon
සෞඛ්‍ය ලේකම් ධුරය පාලිත මහීපාලට
සෞඛ්‍ය ලේකම් ධුරය පාලිත මහීපාලට
Editor
1 year ago
Share:
සෞඛ්‍ය ලේකම් ධුරය පාලිත මහීපාලට

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිත බව වාර්තා වනවා. 

වෛද්‍ය පාලිත මහීපාල මහතා නුදුරේදීම එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතව ඇති බව සඳහන්. 

මහීපාල මහතා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන රැසක නිලතල හොබවා ඇති නිලධාරියෙක් වනවා. 

ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස දැනට කටයුතු කරනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required