/
/
title icon
අයි.සී.සී. යට ශම්මි යැවූ ලිපියක් සජිත්ට
අයි.සී.සී. යට ශම්මි යැවූ ලිපියක් සජිත්ට
Editor
1 year ago
Share:
අයි.සී.සී. යට ශම්මි යැවූ ලිපියක් සජිත්ට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කරන ලද ඉල්ලීමක් ඇතුළත් ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවා. 

එම ලිපිය සභාගත කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ එම ලිපියේ චෝදනා හයක් ඇතුළත් වන බවයි. 

ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇඟිලි ගසන්නේ යැයි එහි සඳහන් කර ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ අදාළ ලිපිය මගින් සඳහන් කර ඇති චෝදනා සියල්ලම අසත්‍ය බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required