
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසුව තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උතුරු නැගෙනහිර පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයට උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකියි.