/
/
title icon
වැස්ස තවත් කලක්
වැස්ස තවත් කලක්
Editor
1 year ago
Share:
වැස්ස තවත් කලක්

දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

උතුරු නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද උදෑසන කාලයේදී වැසි ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required