
කදුකරයට නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඉක්ම යාමත් සමග ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වූ බව වික්ටෝරියා වෙිල්ලේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසනවා.
මෙම වාන් දොරටු දෙක ඊයේ රාත්‍රී 8 00 ට පමණ ස්වයංක්‍රීයව විවෘත වුණා.
වේලි දෙකෙන් මහවැලි ගංගේ පහල කොටසට විශලෙ ජල දහරාවක් ගලා යන බැවින් මහවැලි කලාපවල මහවැලි ගංගේ ජලය වැඩිවෙන බැවින් ගඟ අවට සිටින ජනතාව ට අවධානනේ සිටින්නැයි මහවැලි අධිකාරිය දැනුම් දීමක් සිදුකරනවා.