/
/
title icon
හොර නෝට්ටු 65 සමග උපාධි අපේක්ෂකයෙකු අත්අඩංගුවට
හොර නෝට්ටු 65 සමග උපාධි අපේක්ෂකයෙකු අත්අඩංගුවට
Editor
1 year ago
Share:
හොර නෝට්ටු 65 සමග උපාධි අපේක්ෂකයෙකු අත්අඩංගුවට

රුපියල් 5000 හොර නෝට්ටු 65ක් සමග සරසවි බාහිර උපාධි අපෙක්ෂකයකු බියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 2021 වසරේ ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ බාහිර අධ්‍යාපනය සඳහා ලියාපදිංචිවූවකු බවයි පොලීසිය කියා සිටියේ.  

28 වැනි වියේ පසුවන සැකකරු පොල්පිතිගම හත්පොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required