/
/
title icon
විදෙස් චිත්‍රපට ලංකාවේ ප්‍රදර්ශනයට සහනයක්
විදෙස් චිත්‍රපට ලංකාවේ ප්‍රදර්ශනයට සහනයක්
Editor
1 year ago
Share:
විදෙස් චිත්‍රපට ලංකාවේ ප්‍රදර්ශනයට සහනයක්

විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමේ අයඳුම් කිරීමේ ගාස්තුව අඩුකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ලබන මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකර ඇති බව සඳහන්.

මෙරට තුළ විදේශීය චිත්‍රපටියක් ප්‍රදර්ශනය කිරීම සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබා ගැනීමට අයඳුම්පත්‍රයක් භාරදීමේ දී මීට පෙර රුපියල් 40,000ක මුදලක් ගාස්තු වශයෙන් අයකරනු ලැබුවා.

නව සංශෝධනයට අනුව එම මුදල රුපියල් 30,000 දක්වා අඩු කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required