/
/
title icon
බන්ඩි පොහොර රුපියල් 9000ට දෙන්න කැබිනට් අනුමැතිය
බන්ඩි පොහොර රුපියල් 9000ට දෙන්න කැබිනට් අනුමැතිය
Editor
1 year ago
Share:
බන්ඩි පොහොර රුපියල් 9000ට දෙන්න කැබිනට් අනුමැතිය

බන්ඩි පොහොර මිල මෙම මහ කන්නයේදී රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බව කෘෂිකර්ම  හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. 

රුපියල් 19,000කට අලෙවි කළ බන්ඩි පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීම සඳහා තමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල  පත්‍රිකාවට අනුමැතිය ලැබුනු බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

ඒ අනුව රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් රුපියල් 9000කට බන්ඩි පොහොර ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required