/
/
title icon
බෙංගාල බොක්කේ කැළඹිල්ලක්
බෙංගාල බොක්කේ කැළඹිල්ලක්
Editor
1 year ago
Share:
බෙංගාල බොක්කේ කැළඹිල්ලක්

ගිනිකොන දිග බෙංගාල බොක්කේ මුහුදු ප්‍රදේශයේ පැවැතන කැළබිළි ස්භාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය වර්ධනය වීමක් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඊසානදිග මෝසම් තත්වය දිවයිනේ ක්‍රමක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි ඔවුන් සඳහන් කළේ.

අද දිනයේදී උතුරු,නැගෙනහිර, දකුණ,උතුරුමැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු පළාත්වලට පස්වරු 1.00 පමන පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන අතර, නැගෙනහිර, මධ්‍යම,ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required