/
/
title icon
ඉන්දියාවේ උමං මගේ සිර වූ 41දෙනා බේරා ගැනේ
ඉන්දියාවේ උමං මගේ සිර වූ 41දෙනා බේරා ගැනේ
Editor
1 year ago
Share:
ඉන්දියාවේ උමං මගේ සිර වූ 41දෙනා බේරා ගැනේ

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, උමං මාර්ගය තුළ දින 17 ක් තිස්සේ සිරවී සිටි කම්කරුවන් 41 ගලවා ගැනීමට සමත් වී තිබෙනවා.

කම්කරුවන් බේරා ගැනීම ඔවුන් සිරවී සිටින තැනට සිරස් අතර මීටර් 60 ක් දිග සිදුරක්  විදීම මගින් සිදු කෙරුණා.

එම සිදුරට අඩි දෙකක් පළල නලයක් ඇතුළු කර ඇති අතර, සිරවුණු 41 දෙනා, එම නළය හරහා පිටතට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කෙරුණේ ඉන්දීය ජාතික ආපදා කලමණාකරණ අධිකාරිය යටතේයී.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required