වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමේ තීරණයට මැල්කම් රංජිත් කාදිනල්තුමන් විරෝධය පළ කරන බව ඊයේ (29දා) කතෝලික සභාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.