/
/
title icon
ඉන්ධන මිල වෙනස් වෙයි
ඉන්ධන මිල වෙනස් වෙයි
1 year ago
Share:
ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඉන්ධන වර්ගය

පෙර මිල

නව මිල

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක්

රුපියල් 356ක්

රුපියල් 346 

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක්

රුපියල් 423ක්

රුපියල් 426

ලංකා සුදු ඩීසල් ලීටරයක්

රුපියල් 356ක්

රුපියල් 329

සුපිරි ඩීසල් ලීටරයක්

රුපියල් 431ක්

රුපියල් 434

භූමිතෙල් ලීටරයක්

රුපියල් 249ක්

රුපියල් 247

 

මේ අතර ලංකා IOC සමාගම ද දැනුම්දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවය.

සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required