/
/
title icon
අධිවේගයේ යනවා නම් මේ ටිකත් දැනගෙන යන්න
අධිවේගයේ යනවා නම් මේ ටිකත් දැනගෙන යන්න
Editor
1 year ago
Share:
අධිවේගයේ යනවා නම් මේ ටිකත් දැනගෙන යන්න

අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ ධාවනය කරන වාහනවල රියදුරන් වාහන අතර මීටර 50 ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී මාර්ගයේ රථවාහන පොලීසිය එය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක් සිදු කරනවා. 

ආලෝක තත්ත්වය අඩුවීමෙන් අඳුරු ස්වභාවයක් පැවතීම හේතුවෙන් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනයේ යෙදෙන ලෙසද පොලීසිය වැඩිදුරටත් ඉල්ලීමක් කරනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required