/
/
title icon
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ මිල පහතට
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ මිල පහතට
Editor
1 year ago
Share:
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ මිල පහතට

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර මහතා සඳහන් කළේ, මේ තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිබිදීමක් සිදුව ඇති බවයි.

"ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය වසර තුනහමාරක් අත්හිටුවලා තිබුණා. ආනයනික සීමා පනවලා තිබුණා කොවිඩ් එක්ක. වසර තුනහමාරකට පස්සේ අපිට ගිය මාසේ ආනයන සීමා ලිහිල් කරලා, නැවතත් ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන්නා රජය. මෙය අවස්ථාවක් කරගන්නවා රජයට ස්තූති කරන්න. පහුගිය මාසය තුළ නැවතත් ආනයනය පටන් අරන් තියෙනවා. මිල ශීඝ්‍ර ලෙස පහළ බහිනවා.ටයිල් සහ සනීපාරක්ෂක මෙවලම්වල. ඉල්ලුම ශීඝ්‍ර ලෙස ඉහළ යනවා. ඉදිකිරීම් කේෂ්ත්‍රයටත් ඉතා හොඳ පන්නරයක් මේක."

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required