
හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයන් පිරිසක් විසින් තියුණු ආයුධයකින් හා හෙල්මට් වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ යයි සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයේදී කොස්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව දකුණු දිසා අපරාධ කොට්ඨාසය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොස්ගම හා සූරිය වැව පදිංචි පුද්ගලයන් බව සඳහන්.
හංවැල්ල පොලිසිය වැඩිදුව පරීක්ෂණ පවත්වනු ලබනවා.