/
/
title icon
යාපනයේ තරුණයෙකුට කඩු ප්‍රහාරයක්
යාපනයේ තරුණයෙකුට කඩු ප්‍රහාරයක්
Editor
1 year ago
Share:
යාපනයේ තරුණයෙකුට කඩු ප්‍රහාරයක්

යාපනය - කොඩිකාමම් ප්‍රදේශයේදී කඩු කල්ලියක් විසින් තරුණයෙකුට කඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පසුව  ඔවුන් තරුණයාගේ නිවසටද හානි කොට පළාගොස් ඇති බවයි කොඩිකාමම් පොලීසිය කියා සිටියේ.

ප්‍රහාරයට ලක්වු තරුණයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර, පසුව ඔහු යතුරු පැදිය දමා නිවසට පළා ගොස් තිබෙනවා.

එහිදී අදාළ තරුණයාට ප්‍රහාරය එල්ල කල කණ්ඩායම නිවසටද ඇතුළුව නිවසටද ප්‍රහාරයක් එල්ල කොට අලාභ හානි සිදු කර ඇති බව සඳහන්.

ප්‍රාහාරයෙන් තුවාල ලැබු තරුණයා චාවකච්චේරි ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර කොඩිකාමම් පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required