/
/
title icon
අදත් වැසි - පස්වරුවේ වහින්නේ මෙහෙමයි
අදත් වැසි - පස්වරුවේ වහින්නේ මෙහෙමයි
Editor
1 year ago
Share:
අදත් වැසි - පස්වරුවේ වහින්නේ මෙහෙමයි

දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ලසහකුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.

නැගෙනහිර පළාතේ උදැසන කාලයේදීද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත්, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියා සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required