/
/
title icon
පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ගැන මහින්ද කට අරී
පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ගැන මහින්ද කට අරී
Editor
1 year ago
Share:
පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ගැන මහින්ද කට අරී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත්වී නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව වැඩකරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.

කොළඹ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required