/
/
title icon
බදුවලට එරෙහිව අදත් විරෝධයක්
බදුවලට එරෙහිව අදත් විරෝධයක්
Editor
1 year ago
Share:
බදුවලට එරෙහිව අදත් විරෝධයක්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන් අද විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඉතා ඉහළ ආදායම් බදු ප්‍රමාණයක් අය කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතා ක්‍රියාමාර්ගය උදෑසන 9.00 සිට පාර්ලිමේන්තු පිවිසුම අසල දී සිදුකිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

මෙම විරෝධතා ක්‍රියාමාර්ගය සඳහා වෛද්‍ය ඉංජිනේරූ, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් සහභාගී වනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required