/
/
title icon
රාගම වෙඩි තැබීමක් - 03 ක් රෝහලේ
රාගම වෙඩි තැබීමක් - 03 ක් රෝහලේ
Editor
1 year ago
Share:
රාගම වෙඩි තැබීමක් - 03 ක් රෝහලේ

රාගම වල්පොල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අදාළ ප්‍රදේශයේ නිවසකට පැමිණි නාදුනන තුවක්කරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය කියා සිටියේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද පොලීසිය සැක පළ කරනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු 17 හැවිරිදි සිසුවෙකු, කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

වෙඩිතැබීම සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required