/
/
title icon
වැහි කළුව අද දවසම
වැහි කළුව අද දවසම
Editor
1 year ago
Share:
වැහි කළුව අද දවසම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු - නැගෙනහිර, දකුණ, මධ්‍යඹ සහ ඌව පළාත්වලට විටින්විට වැසි අපේක්ෂා කෙරෙනවා.

සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

වයඹ පළාතේ උදෑසන කාලයේ වැසි වාර කිහිපයක් අපේක්ෂා කරනවා.

බස්නාහිර, සබරගමු, දකුණ, වයඹ සහ නැගෙනහිර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required