
මෙරට ආර්ථිකය මෙම වසරේ (2023) තුන්වැනි කාර්තුවේදී 1.6% ක ධන ආර්ථික වර්ධනයක් අත්කර ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම වසරේ තුන්වැනි කාර්තුවේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2946.1 ක් බව ද එම දෙපාර්තමේන්තුව පවසන්නේ.