/
/
title icon
ජනවාරියේ සිට වැට් නිසා දුරකතන මිල ඉහළට
ජනවාරියේ සිට වැට් නිසා දුරකතන මිල ඉහළට
Editor
1 year ago
Share:
ජනවාරියේ සිට වැට් නිසා දුරකතන මිල ඉහළට

ජංගම දුරකතන සහ උපාංගවල මිල ලබන වසරේ මුල සිට සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ජංගම දුරකතන ආනයනකරුවන් පවසනවා.

ජනවාරි මාසයේ සිට වැට් බද්ද ඉහළ නැංවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙතෙක් ජංගම දුරකතන වැට් බද්ද සඳහා ඇතුලත් කර නොතිබූ බවත් ජංගම දුරකතන ආනයනකරුවෝ ප්‍රකාශ කළා.

මේ හෙතුවෙන් ජංගම දුරකතන සහ උපාංග වල මිල 18% කින් පමණ ඉහළ යනු ඇති බවයි ඔවුන් කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required