/
/
title icon
බැසිල්ට පොහොට්ටුවේ තනතුරක් නැහැ
බැසිල්ට පොහොට්ටුවේ තනතුරක් නැහැ
Editor
1 year ago
Share:
බැසිල්ට පොහොට්ටුවේ තනතුරක් නැහැ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය නව නිලධාරී මණ්ඩලය පත්කළ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දරන ලද ජාතික සංවිධායක ධුරය පුරප්පාඩුව තබා තිබෙනවා. 

මීට පෙර එම ධුරයේ කටයුතුවල සිදුකරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ මහතායී. 

පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ කොළඹ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ විධායක සභාවේදී මෙම තීරණය ගෙන ඇති අතර, එහිදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ජාතික සංවිධායක ධුරයට තරුණයෙකු පත්කර ගන්නා ලෙසයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required