/
/
title icon
දයාසිරි සජිත්ගේ දෑත් ශක්තිමත් කරයිද?
දයාසිරි සජිත්ගේ දෑත් ශක්තිමත් කරයිද?
Editor
1 year ago
Share:
දයාසිරි සජිත්ගේ දෑත් ශක්තිමත් කරයිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා කර තිබෙනවා. 

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ පසුගියදා ඔවුන් මෙලෙස හමු වී ඇති බවයි. 

එහිදී ජයසේකර මහතා තම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී සජිත් ප්‍රේමදාස මහතා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. 

ඒ අනුව ජයසේකර මහතා ද ඉදිරි කාලයේදී සිය දේශපාලන ගමන් මග සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය තෝරා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required