/
/
title icon
අයි.පී.එල්. ⁣වෙන්දේසියේදී ලංකාවේ වැඩියෙන්ම සල්ලි ලැබුණේ කාටද ?
අයි.පී.එල්. ⁣වෙන්දේසියේදී ලංකාවේ වැඩියෙන්ම සල්ලි ලැබුණේ කාටද ?
Editor
1 year ago
Share:
අයි.පී.එල්. ⁣වෙන්දේසියේදී ලංකාවේ වැඩියෙන්ම සල්ලි ලැබුණේ කාටද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර  මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදීගෙන තිබෙනවා.

ඒ ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකටයි.

එය මෙවර IPL වෙන්දේසියේ  ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට හිමි වූ වැඩිම මුදල් ප්‍රමාණයද වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required