/
/
title icon
ජනපති දෙමළ පක්ෂ මන්ත්‍රීවරුන් අද හමුවෙයි
ජනපති දෙමළ පක්ෂ මන්ත්‍රීවරුන් අද හමුවෙයි
Editor
1 year ago
Share:
ජනපති දෙමළ පක්ෂ මන්ත්‍රීවරුන් අද හමුවෙයි

උතුර සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

අද පස්වරු තුනට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත්, සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී ජනාධිපතිවරයාත් සමඟ සාකච්ඡා පැවැත්වුව ද මෙතෙක් ඒ සඳහා මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මහතා කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required