/
/
title icon
ඛනිජ තෙල් බෙදාහැරීම පිළිබඳ එකඟතාවක්
ඛනිජ තෙල් බෙදාහැරීම පිළිබඳ එකඟතාවක්
Editor
1 year ago
Share:
ඛනිජ තෙල් බෙදාහැරීම පිළිබඳ එකඟතාවක්

උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ඛනිජ තෙල් බෙදා හැරීම සඳහා සියලුම පිරවුම්හල් එකඟතාවකට පැමිණි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සමලේකම් කපිල නාඔටුන්න මහතා මේ බව කියා සිටියා.

කපිල නාඔටුන්න මහතා සඳහන් කළේ මාසික පරිහරණ ගාස්තුවක් අයකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන තිබූ තීරණය අධිකරණයෙන් ලබා ගත් වාරණ නියෝගයක් මත නතර කර ගැනීමට පියවර ගැනීම නිසා මෙම එකඟතාවට පැමිණි බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required