/
/
title icon
එජාපය ජනපතිවරණයට වැඩ අරඹයි
එජාපය ජනපතිවරණයට වැඩ අරඹයි
Editor
1 year ago
Share:
එජාපය ජනපතිවරණයට වැඩ අරඹයි

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනවාරි  19 දා සිට රටපුරා  රැස්වීම් මාලාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රධාන රැස්වීමක් පවත්වා අනතුරුව මෙම රැස්වීම් මාලාව  රට පුරා පැවැත්වීමට ද තීරණය කර ඇති බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී සම්මත කරගන්නා ලද උසස් නිලතල කමිටුවේ සහ අනෙකුත් කමිටු සඳහා නියෝජිතයන් ලබන ජනවාරිය වන විට පත් කරන බව එජාප නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දුන්නා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required