/
/
title icon
අලුත් හෙදිය හදිසියේම මියයයි
අලුත් හෙදිය හදිසියේම මියයයි
Editor
1 year ago
Share:
අලුත් හෙදිය හදිසියේම මියයයි

කොළඹ ජාතික රෝහලේ සේවය  කරමින් සිට නිවාඩු ලැබ බණ්ඩාරවල නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගී වූ නවක හෙද නිලධාරීනියක් ඊයේ රාත්‍රීයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බණ්ඩාරවෙල මකුල්ලැල්ල පදිංචිව සිටි සඳුනි සුලෝචනා නමැති විසි හතර හැවිරිදි නවක පත්වීම්ලාභී  හෙදියක බව සඳහන්.

කොළඹ ජාතික රෝහලේ හදවත් රෝග අංශයේ දැඩිසත්කාර ඒකකයේ මීට මසකට පමණ පෙර  නවක පත්වීම් ලැබූ හෙද නිලධාරිනියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය ඉකුත් විසි පහ දින නිවාඩු ලබා බණ්ඩාරවෙල මකුල්ඇල්ල නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගී වී බණ්ඩාරවෙල දිසාරෝහලට ඇතුළත් කර ඇති අතර  ඒ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති බවයි බණ්ඩාරවෙල පොලීසිය කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required