/
/
title icon
කොළඹ ගස් 200ක් කපා දැමීමේ සූදානමක්
කොළඹ ගස් 200ක් කපා දැමීමේ සූදානමක්
Editor
1 year ago
Share:
කොළඹ ගස් 200ක් කපා දැමීමේ සූදානමක්

කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය මේ බව කියා සිටියා.

ඇය සඳහන් කළේ පේරාදෙණිය උද්භිඳ උද්‍යානය සහ ශාඛ විශේෂඥයින් සිදුකළ පර්යේෂණ අනුව තවත් ගස් 200ක පමණ අතු සමබර කරන ලෙස ඉල්ලා ඇති බවයි.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required