
මෙනින්ජයිටිස් හෙවත් මොලේ උණ වැළඳුණු මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී රැඳවියා ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
වයස අවුරුදු 53ක වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.